සියලුම විස්තර ලබා ගන්න

මාර්ගයට හානි කිරීමට අවසර ඉල්ලා සිටීම

මාර්ගයට හානි කිරීමට අවසර ඉල්ලා සිටීම


ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
2. සිදු කළ යුතු මාර්ග හානි සිදුවූ ස්ථානයට පහසුම ප්‍රවේශ මාර්ගය පෙන්වන දළ සටහන.
3. අදාළ සේවා සපයන ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියේ පිටපතක්

නිලධාරියා අමතන්න

පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028

වෙනත් නිලධාරීන්

කාර්මික නිලධාරි - 0812 47 2028

අදාළ ගාස්තුව

හානියේ තරම අනුව වෙනස් වේ